Sunday, September 5, 2010

ලියන්න දෙයක් නැතෝ !!

මොනව කරන්නද .... ඉදල ඉදල ‍වෙන නමකින් බ්ලොග් එකක් පටන් ගත්ත නිදහසේ ලියන්න ..... ඒත් ලියන්න දෙයක් නැති එක ගැන බොහොම දුක යි ...... කතන්දරේට වගේ ජීවන අත්දැකීම් අලලා ලියන්න මට කොහේද එච්චර ජීවන අත්දැකීම් ... මම තාම පොඩියි නෙ .... මොනව කරන්නද ඉතින් ....ඔන්න ඔහේ හිතුනොත් මොනව හරි ලියල දානව නැත්තම් ඒත් මොනව හරි ලියල දානව ..... අදහසක් තියනව නම් දෙන්ට

2 comments:

Rasika Nanayakkara said...

මල්ලි (හිතනවා වයසෙන් පොඩි ඇති කියලා) මෙහෙමයි වැඩේ.
ඔයාට ඕනේ දේ ඔයා ලියන්න. ඔයා වෙන අය වගේ වෙන්න හදන්න එපා. ඔයාගේ දේවල් ඔයා ලියන්න. ඔයා ඉහළින් දක්වපු බ්ලොග් රචකයෝ ලියන දේවල්ම ඔයත් ලියන්න ගියොත් ඔයාගේ බ්ලොග් 1 කවුරුවත් කියවන්නේ නෑ. මොකද ඒවගේ ඔරිජිනල් බ්ලොග්ම තියෙන නිසා. උදාහරණයක් දුන්නොත්, ඔයා "කොකාකෝලා" තියෙන වෙලාවට "ෂා කෝලා" බොන්නේ නෑනේ. ඒ වගේ තමා.
ඔයා ඔයාම වෙන්න. රැල්ලට යන්න එපා. එතකොට රැල්ල ඉවර උනාම ඔයත් ඉවරයි. ඔය දේවල් ටික තේරුම් ගත්තොත් ඔයාට හැමදාම බ්ලොග් ලියන්න පුළුවන් වෙයි.

ජය වේවා...

Anonymous said...

www.cinelanka.net

Post a Comment