Friday, April 30, 2010

දැන දැනත් ඔබ නෙලැබෙන බව ..කලෙමි මා ආදරේ



කලෙමි මා ආදරය
කුඩා කල කුඩා ලදකට
අහින්සක ආදරයකි ඒකපාර්ශික වූ
කිසිදා ප්රකාශ නොකලෙමි
මා ඈ හට
මා ඔබට ආදරෙයි යයි

කෙමින් ලොකු වන විට
හැගුනෙමි
ඇය මාගේ නොවනා වග
නමුත් ඒ දැන දැනත් මා
ආදරය කලෙමි සිතින් පමනක්

නොවෙනස්ය තවමත්
එදා මෙන්
හදවත ඔබට ආදරෙයි
නමුත් බුද්ධිය
මා වලකාලයි
කුමක් කරනුද ...
බුද්ධියට ඉඩදී මා
නිහඩ වෙමි
හැගීම් දැනීම් නොමැති අයෙකු සේ

5 comments:

Siribiris said...

ලස්සන කවිය, මලේ. පිංතූරේත් ඒකටම ගැලපෙනවා. අප්පුච්චේ, ඒක පාර්ශික love! එව්වා ගනින්න අතේ ඇගිලි මදි.

http://www.youtube.com/watch?v=YZoQ_E8GHsk

දුකා said...

ane paw appa . . .
oya kaaale owwa ohoma tamai ban . . .

Anonymous said...

බබා කාලේ
කරපු ආලේ
ගනන් ගන්න
එපා රාලේ

විහඟ ගීතය said...

හිතත් ගතත් අපි හිත් ගත් තැනක රදන්
මමත් නුඹත් දැන් බොහෝ දුර ‍රැගෙන ගිහින්
කලත් ගෙවී දැනමුතුවී හිතට හොරෙන්
නුඹත් ගිහින්, මම තවමත් එතැන ඉදන්

Anonymous said...

ලොක්කො මේ බුද්ධියට ඉඩදුන්නොත් උඹට කෙල්ල නැහැ හැබැයි නිදහසයි සතුටයි උඹ ලඟ තියෙයි.හැබැයි හදවතට ඉඩ දුන්නොත් තාව කාලික සතුටකුයි මහමෙරක් උසට ප්‍රශ්න ගොඩකුයි උඹට ලැබෙයි.ආයුබොවන්ඩ.

Post a Comment